Tag: Healthy Foods
තරබාරුකම හෝ අධික බර නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔබ දන්නවා. ඒ වගේම ඔබේ උසට සරිලන බර මදිවීම නිසා , එසේත් නැත්නම් අඩුබර තිබීම නිසාත් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ඔබ දන්නවද ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වලට අනුව ගෝලීය වශයෙන් මිලියන 462 ක පමණ...
“ආහාර කියන්නෙ කලාවක්. ඔබ ඒ කලාව රසවිඳිය යුතුමයි” කියල කියමනක් තියෙනව ඔබ සමහරවිට අහල ඇති.
මේ කියමන ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා අනුගමනය කරන ගුණදායක කෑම බීම වලටත් එක විදිහටම වලංගුයි.
විවිධ ලෙඩ රෝග අවම කරගන්න සහ සිරුරේ බර අවම කරගෙන හැඩැති සිරුරක් පවත්වා ගන්න ආහාර පාලනය කරන්න බොහෝ දෙනෙක්ට අවශ්‍ය වුනත්...
පුංචි කාලෙ කැමතිම කෑම මොකක්ද කියල ඇහුවොත් ඔබේ උත්තරය මොනවගේ වේවිද?
මොනවගේ උත්තර දුන්නත් ඒ උත්තර අතර චීස් කියන උත්තරේ අනිවාර්යෙන්ම තියනව කියන දේ නම් හොඳටම විශ්වාසයි.
චීස් කියන්නෙ ලොකු පුංචි භේදයක් නැතුව අපි හැමෝම බොහොම ආදරේ කරන ආස කරන කෑමක්නෙ. ඒ නිසයි අද චීස් අඩංගු පීසා,පාස්තා වගේම බර්ගර්, කොත්තු, සැන්විචස්...
ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගෙන හැඩැති සිරුරක් ලබාගැනීම වෙනුවෙන් නිවැරදි ලෙස ආහාර පාලනය කිරීම කියන්නේ ඉතාම වැදගත් කාරණාවක්.
නමුත් මෙහිදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි ප්‍රධාන ආහාර වේල් අතර එන පොඩි බඩගින්න. ශරීරයේ බර අඩුකරගන්න වෙහෙසෙන ඔබ මෙහිදී වඩා සැළකිලිමත් විය යුතුයි.
මොකද? බොහෝවිට අපි ආහාරයට ගන්න කෙටි ආහාර (snacks) කාබෝහයිඩ්‍රේට්, සීනි,ලුණු සහ...
සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබේ ශරීරයට නිසි පෝෂණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර ඔබ ගන්නා ආහාර වලින් ඔබේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැනත් ඔබ අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතුයි. සමහර ආහාරවලින් ශරීරයේ මේදය තැන්පත් වන අතර සමහර ආහාරවලින් ශරීරයේ බර අඩු කිරීමද සිදුවෙනවා. ඒ නිසා සිරුරේ බර අඩු කරන කෑම වර්ග ගැන ඔබට...
අලිගැටපේර තෙල් වල අඩංගු පෝශණ ගුණය නිසාම එය බොහෝ රට වල් වල ප්‍රසිද්ධ තෙල් වර්ගයක් ලෙස සැලකෙනවා.සාමාන්‍යයෙන් ශාක පදනම් වූ තෙල් නිස්සාරණය කරන්නේ බීජ වලින් වන නමුත් අලිගැටපේර තෙල් යනු එම පලතුරෙන්ම නිස්සාරණය කරනු ලබන විශේෂිත තෙල් වර්ගයකි. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ඛනිජ ලවණ රැසක් අඩංගු වන අලිගැටපේර තෙල්...
හයි ප්‍රෝටීන් ඩයට් පිළිබඳව ස්මාට්ලේඩි අපේ ලිපි මාලාවක් තිබෙනවා. අපි ඔබට අද ගෙන එන්නේ පහසුවෙන් සකසා ගත හැකි, අපේ රසට ගැළපෙන හයි ප්‍රෝටීන් ඩයට් රෙසිපි කිහිපයකුයි.
Spicy Scrambled Egg - Protein 16g
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර හතරක්කුඩාවට කැපූ රතුලූණු ගෙඩියක්කුඩාවට කැපූ කරපිංචා ටිකක්කැපූ අමුමිරිස් ටිකක්කෑලිමිරිස් කුඩුකුඩාවට කැපූ තක්කාලි ටිකක්ලුණු කුඩු
හදන්නේ මෙහෙමයි
තාච්චියකට තෙල් දමා...
ගොඩක් වෙලාවට අපි කොළ වර්ග හදන්න පුරුදු වෙලා ඉන්නෙ මැල්ලුමක් විදියට හෝ සම්බෝලයක් විදියට. ඒකාකාරී රස නිසා සමහර විටක මේවා අප්‍රිය වෙන්නත් පුළුවන්. අද අපි ඔබට රස ම රස වගේ ම වෙනස් ම ආකාර දෙකකට කොළ වර්ග පිසින හැටි කියලා දෙන්නයි යන්නේ.
පිටි තවරා රෝල් කරමු - ස්ටීම් කරලා කිරට...
බර අඩු කර ගැනීම සඳහා විවිධ ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට , ඔබ ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර පිළිබඳව හොඳ දැනුවත්භාවයක් තියෙන්නට ඕනේ. බර අඩු කරගැනීමට උත්සාහ කරන ඔබට කෙඳි සහිත ආහාර එහෙමත් නැතිනම් තන්තු බහුල ආහාර වඩාත් සුදුසු බව ඔබ දැනටමත් දන්නවා.තන්තු බහුල ආහාර ඔබේ ආහාරයට...
කාන්තාවකගේ සුන්දරත්වය තවත් වැඩි කරන ආභරණයක් තමයි කෙස් කලඹ කියන්නේ.හැම කාන්තාවක්ම තමන්ගේ කෙස් කළඹ ලස්සනට වගේම නීරෝගීව තියාගන්න නොයෙකුත් සත්කාර කරනවා. ඒවගේම හිසකෙස් සම්බන්ධ ගැටලුත් කාන්තාවන්ට ඕනෑ තරම් තියන නිසා ඔබේ කෙස් කළඹ ශක්තිමත්ව සහ නිරෝගීව තබා ගන්න උපකාරී වන වගේම හිසකෙස් වර්ධනය වේගවත් කරන විටමින් වර්ග ගැන කතා...