Tag: Thriller Film
මේ සටහන ලියැවුණු මොහොතේ ද ඔබ මේ සටහන කියවන මොහොතේද ලෝකයේ කොහේ හෝ තැනක පුංචි දියණියක් අපයෝජනය වෙනවා ඇති.මේ එතරම්ම කුරිරු ලෝකයක්.නමුත් නොදන්නා දැරියක හෝ එවැනි තත්ත්වයකට පත්වීම අපව තදින් කම්පනයට පත් කරන්නට සමත් කාරණාවක්.එවැනි සංවේදී මාතෘකාවක් ගැන කතාබහට ලක්වෙන The Great Father මලයාලම් චිත්‍රපටියක්.සංවේදී මාතෘකාවක් ඔස්සේ නිර්මාණය වුවත්...
ජීවිතය තාවකාලික සාදයක් බව අපි බොහෝ දෙනෙක් හිතනවා. කසාදයත් දික්කසාදයත් සාදයක් බව සිතන්නට යාම බහුතරයක් කරගන්නා වරදක්.
ප්‍රේමයට සීමාවන් තියෙනවා ද?
නැහැ!
නමුත් අපි කිසිම කෙනෙකුට එක වතාවකදී දෙදෙනෙක්ට ආදරය කරන්නට බෑ. හැඟීම් ඉපදීම ස්වභාවිකයි. Open relationship සහ Open Marriage කියන දේ පවා මේ වෙද්දී අපේ රටටත් ආගන්තුක දෙයක් නෙවෙයි. ඒත් එවැන්නක්...
පෞරුෂත්ව ගැටලු අපිව බොහෝ කරදරවලට ඇද දමන්නට පුලුවන්.හොල්මන් සහ නොපෙනෙන බලවේග ලෙස අපි හඳුනා ගන්නා සමහර දේවල් අපි තුළම පවතින පෞරුෂ ආබාධ බව හඳුනා ගන්නට යම් කාලයක් ගත වෙනවා
Look away එවැනි කතාවක් සහිත කැනේඩියානු සිනමා නිර්මාණයක්.psycological thriller ශානරයට අයත් මේ චිත්‍රපටිය ඔබව ඉතා භීතියට පත් කරන්නට සමත් චිත්‍රපටියක්.
මරියා අවුරුදු...
අපි ඇහින් දකින හැමදේම ඇත්තද?
ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියන පිළිතුර මොනවගේ එකක්ද?ඕනෑම ප්‍රශ්නයක් දිහා මතුපිටින් විනිශ්චය කරන්න හොඳ නැහැ.සමාජ මාධ්‍යට රටේ තීරකයා වෙන්න පුලුවන්ද? සමහර සිද්ධි නිර්මාණය වීම සහ විනාශ වීම අතර සම්බන්ධතා තියෙන්න පුලුවන්.
Jana Gana Mana කියන්නේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඔබ හොයාගෙන ආව චිත්‍රපටියක්.පැය දෙකක් සහ...
2016 වර්ෂයේ නිකුත් කෙරුණු ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඩේවිඩ් එෆ් සැන්ඩ්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Lights Out නමින්.
රෙදිපිළි කම්හලක සේවය කරන පෝල් තමන්ගේ පුතාට වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේදී ඔහු දිගින් දිගටම කියන්නේ තමන්ගේ අම්මාගේ අමුතු හැසිරීමක් ගැනයි.තමන්ගේ අම්මා දිගින්...
Entertainment
සියදිවි නසා ගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණ දෙන අත්භූත සිදුවීම් මාලාවක් වටා ගෙතුණු – The night house
හර්ෂි සේනාධීර - 0
හදිසියේම සිය දිවි නසාගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණදෙන අද්භූත සිදුවීම් සහ ඒවා පසුපස සැඟව ඇති රහස් රැගත් The night house නැමැති ඇමරිකානු මනෝ විද්‍යාත්මක චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ෂයේ දීයි.
චිත්‍රපටයේ " බෙත් " නැමති ප්‍රධාන චරිතය නිරූපණය කරන රෙබෙකා හෝල් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ තමන්ගේ මියගිය සැමියා ඉදිකරන ලද නිවසක...
Thriller ශානරයේ චිත්‍රපටි ප්‍රිය කරන බොහෝ දෙනෙකු ඉතා හෙන හැම චිත්‍රපටයක් Ratsasan.මේ චිත්‍රපටයට ඉහළ IMDB අගයක් ලැබී ඇත්තේ එය ප්‍රේක්ෂක ලොමු දැහැගන්වන චිත්‍රපටයක් නිසා වන්නට ඇති.දමිළ චිත්‍රපටයක් වන Ratsasan තරුණ යුවතියන් බිලි ගන්නා උන්මත්තක රාක්ෂයෙක් ගැන නිර්මිත චිත්‍රපටයක්.
අරූන් උප පොලිස් පරීක්ෂකයෙක්.මනෝව්‍යාධිකයන් ගැන චිත්‍රපටි හදන සිහිනයක හිටපු අරූන් අවසානයේදී තෝරාගන්න...
2019 වසරේ දෙසැම්බර් මස දහතුන් වන දින නිකුත් කෙරෙන The Body (2019) නැමැති මෙම අපූරු චිත්‍රපටය ,ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය සහ ත්‍රාසජනක බව නොඅඩුවම පවත්වා ගන්නට සමත් වන චිත්‍රපටයක්.
ප්‍රේක්ෂකයා තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කර නික්ම ගිය රිශී කපූර් මෙහි ප්‍රධාන චරිත වලින් එකක් ඉතා අපූරු ලෙස රඟ දක්වනවා .ඉම්රාන් හෂ්මි...
2016 වසරේ නිකුත් කෙරුණු ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The invisible guest නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස Badla චිත්‍රපටය 2019 වසරේ දී නිකුත් කෙරෙනවා .අභිරහස් සහ ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයේ අමිතාබ් බච්චන් ,තාප්සි පන්නු , ටෝනි ලුක් සහ අම්රිතා සිං යන දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වනවා
නයිනා සේති කියන්නේ...
ඔබට ඉන්න ඕනෑම මිතුරියක්ව ඔබට සියයට සියයක්ම විශ්වාස කරන්න පුලුවන්ද ? ඒ ගැන ඔබට තවත් වරක් හිතන්න සලස්වන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි The Roommate කියන්නෙ.
ඇමරිකානු චිත්‍රපටයක් වන මෙය නිකුත් වෙන්නේ 2011 වර්ෂයේ පෙබරවාරි 4 වෙනිදා .මෙහි ප්‍රධාන චරිත දෙක රෙබෙකා සහ සාරා වන අතර රෙබෙකාගේ චරිතයට ලේටන් මීස්ටර් සහ...