Tag: Thriller Film
අපි ඇහින් දකින හැමදේම ඇත්තද?
ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියන පිළිතුර මොනවගේ එකක්ද?ඕනෑම ප්‍රශ්නයක් දිහා මතුපිටින් විනිශ්චය කරන්න හොඳ නැහැ.සමාජ මාධ්‍යට රටේ තීරකයා වෙන්න පුලුවන්ද? සමහර සිද්ධි නිර්මාණය වීම සහ විනාශ වීම අතර සම්බන්ධතා තියෙන්න පුලුවන්.
Jana Gana Mana කියන්නේ ඒ...
2016 වර්ෂයේ නිකුත් කෙරුණු ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඩේවිඩ් එෆ් සැන්ඩ්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Lights Out නමින්.
රෙදිපිළි කම්හලක සේවය කරන පෝල් තමන්ගේ පුතාට වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේදී ඔහු දිගින් දිගටම කියන්නේ තමන්ගේ...
Entertainment
සියදිවි නසා ගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණ දෙන අත්භූත සිදුවීම් මාලාවක් වටා ගෙතුණු – The night house
හර්ෂි සේනාධීර - 0
හදිසියේම සිය දිවි නසාගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණදෙන අද්භූත සිදුවීම් සහ ඒවා පසුපස සැඟව ඇති රහස් රැගත් The night house නැමැති ඇමරිකානු මනෝ විද්‍යාත්මක චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ෂයේ දීයි.
චිත්‍රපටයේ " බෙත් " නැමති ප්‍රධාන චරිතය නිරූපණය කරන රෙබෙකා හෝල් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ...
Thriller ශානරයේ චිත්‍රපටි ප්‍රිය කරන බොහෝ දෙනෙකු ඉතා හෙන හැම චිත්‍රපටයක් Ratsasan.මේ චිත්‍රපටයට ඉහළ IMDB අගයක් ලැබී ඇත්තේ එය ප්‍රේක්ෂක ලොමු දැහැගන්වන චිත්‍රපටයක් නිසා වන්නට ඇති.දමිළ චිත්‍රපටයක් වන Ratsasan තරුණ යුවතියන් බිලි ගන්නා උන්මත්තක රාක්ෂයෙක් ගැන නිර්මිත චිත්‍රපටයක්.
අරූන් උප පොලිස් පරීක්ෂකයෙක්.මනෝව්‍යාධිකයන් ගැන චිත්‍රපටි...
2019 වසරේ දෙසැම්බර් මස දහතුන් වන දින නිකුත් කෙරෙන The Body (2019) නැමැති මෙම අපූරු චිත්‍රපටය ,ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය සහ ත්‍රාසජනක බව නොඅඩුවම පවත්වා ගන්නට සමත් වන චිත්‍රපටයක්.
ප්‍රේක්ෂකයා තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කර නික්ම ගිය රිශී කපූර් මෙහි ප්‍රධාන චරිත වලින් එකක් ඉතා...
2016 වසරේ නිකුත් කෙරුණු ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The invisible guest නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස Badla චිත්‍රපටය 2019 වසරේ දී නිකුත් කෙරෙනවා .අභිරහස් සහ ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයේ අමිතාබ් බච්චන් ,තාප්සි පන්නු , ටෝනි ලුක් සහ අම්‍රිතා සිං යන දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වනවා
ඔබට ඉන්න ඕනෑම මිතුරියක්ව ඔබට සියයට සියයක්ම විශ්වාස කරන්න පුලුවන්ද ? ඒ ගැන ඔබට තවත් වරක් හිතන්න සලස්වන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි The Roommate කියන්නෙ.
ඇමරිකානු චිත්‍රපටයක් වන මෙය නිකුත් වෙන්නේ 2011 වර්ෂයේ පෙබරවාරි 4 වෙනිදා .මෙහි ප්‍රධාන චරිත දෙක රෙබෙකා සහ සාරා වන...
Thriller ශානරයේ චිත්‍රපටි බලන්න කැමති ඔබ මේ චිත්‍රපටිය ගැන දැනටමත් අසා ඇති.නවකතාවක් හොලිවුඩයට සහ බොලිවුඩයට පැමිණීමත් එක්තරා අන්දමක විශේෂත්වයක්. The Girl on the Train බ්‍රිතාන්‍ය ලේඛිකාවක් වන Paula Hawkins අතින් 2015 දී රචනා වූ කෘතියක්.මෙය හොලිවුඩ් චිත්‍රපටියක් වෙන්නේ 2016 වසරේදී.
මීරා නීතිඥවරියක්.ඇය නඩුවක් අවසන්...
"මට ලැබෙන්න ඉන්නේ දුවෙක්.ඒත් මගේ නැන්දම්මාටත් මහත්තයාත් ඕනෑ පුතෙක්.මට මොකුත් හිතා ගන්න බෑ.."
අපේ Smartlady ෆේස්බුක් සමූහය ඇතුළු බොහොමයක් කාන්තා සමූහ වලට යොමුවෙන නිර්නාමික ගැටලු අතර ඉහලින්ම තියෙන ගැටළුවක් තමයි මේ.ඇත්තටම මේ ගැටළුවක් කියලා හිතන සමාජයක ඔබත් මමත් ජීවත් නොවෙනවා වෙන්න පුලුවන්.ඒත් ආසියාතික ගැහැනු...
Film
ගැහැනියක් විසින් තවත් ගැහැනියකගේ ජීවත් වීමේ අයිතිය නැති කළ අවස්ථාවක් – Cold Case
හර්ෂි සේනාධීර - 0
" ගැහැනියකට වළ කපන්නේ තවත් ගැහැණියක්මය " යන සමාජ සම්මතය තව දුරටත් සනාථ කරමින් දිග හැරෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ .
ගවේෂණාත්මක සහ සහ අද්භූත යන අවස්ථා දෙක අතර දෝලනය වන මලයාලම් චිත්‍රපටයක් වන cold case නිකුත් වෙන්නේ 2021 වර්ෂයේ ජූනි 30...