Tag: සුළි සුළඟක සුසුමක්

මගේ ඉල්ලීමකින් තොරව ම සංකල්ප මීදුම් දුමාරයේ ගීතයේ හඬ තැන්පතුවක් මවෙත එවා තිබුණේ ය. මුළු රාත්‍රිය පුරා ම නිදි වරමින් මම එය ශ්‍රවනය කළෙමි....
සූරියකන්ද මාර්ගය දිගේ යත්දී දකිත හැකි සුන්දරත්වය, පසු ගිය වතාවේ දී ට වඩා මේ වතාවේ දී මට විඳිත හැකි විය. කිසිත් වෙනස් වී තිබුණා...
අයියා අම්මා ට කියා ඇත්තේ මා සංකල්ප සමගින් සම්බන්ධයක් ඇති බව සහතික ය කියා ය. ඉතා කුඩා නිවාඩු නිකේතනයක් ජීවිකාව වශයෙන් කර ගෙන යන්නා...
ඒ හැන්දෑවේ මා හිටියේ හයිලන්ඩ් ගෙස්ට් හි ඉදිරිපස මායිමේ ගල් බැම්ම මත හිඳ ගෙන ය. ඒ ගල් බැම්ම බෝ පැරණි එකකි. කළු ගල් එකට...
මා අවිස්සාවේල්ල හරියේ දී අම්මා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මගේ හිත තිබුණේ එක තැනකට ගොනු කළ නො හැකි තරමට එහෙ මෙහෙ විසිරී ගොසිනි....
මම හදිසි තීරණයක් ගත්තෙමි. ඒ යළි ගුවන් විදුලි නාලිකාවේ වැඩට යන්නට ය. අම්මා මේ ගැන අතිශය ප්‍රීතියට පත් බවක් පෙනිණ. "මොනා වුණත් උත්තරා මෝඩ ළමයෙක්...
ඒ වෙලාවේ නුගේගොඩ හන්දිය අතිශයින් ජනාකීර්ණ වූයේ ය. නමුත් සංකල්ප වෙත දිව යන මොහොතේ දී මට දැනුණේ අප අවට වෙන කිසිවෙකුත් නැත්තා මෙනි. සැබවින්...
පසු දා වන විට මා බෙහෙවින් සුව අතට හැරී තිබුණේ ය. නමුත් අමුතු රිදුමක් වාගේ දෙයක් පපුවේ හිර වී ඇති බවක් ද නො දැනුණා...
ඒ වෙලාවේ ගල් බැම්ම මත සින්දු කියමින් හිටියේ සංකල්ප විතර ය. සංචාරක කණ්ඩායම්  දෙකක් පමණ හයිලන්ඩ් ගෙස්ට් වෙත පැමිණ ඇති බව, නවතා ඇති වාහන...