සොසේජස් කන්න හැමෝම ආස වුණත්, එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් තිබෙනවා. කුඩා දරුවන් කොච්චර ආසා වුණත් අම්මලා සොසේජස් දෙන්න දෙවරක් හිතන්නේ ඒ නිසයි. ඉතින්...
කෑම වේලක් ඕනම කෙනෙකුට ප්‍රිය වෙන්නේ විවිධත්වයක් තියනකොටයි.ගෘහණියක් විදිහට පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරන කොට රස සහ ගුණ ගැන හිතනවා වගේම ඔබ හදන...
මේ දවස්වල පොඩ්ඩොත් එක්ක work from home කරන ඔබට නිතර නිතර පොඩි බඩගිනි එනවා නේද? ඒත් අනවශ්‍ය කැලරි සහ සිරුරට අහිතකර දෙයින් සිරුර පුරවා...
Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක්...
සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන්න ලොකු වෙලාවක් පිපෙන්න ඕනේ. ඒ වගෙ ම තෙත හාල් පිටි නිතරම ගෙදර තියෙන දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේ ම ආප්පයක රස...
සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු දෙයක්.ගෙවත්තෙන් සොයා...
ගොඩක් වෙලාවට අපි කොළ වර්ග හදන්න පුරුදු වෙලා ඉන්නෙ මැල්ලුමක් විදියට හෝ සම්බෝලයක් විදියට. ඒකාකාරී රස නිසා සමහර විටක මේවා අප්‍රිය වෙන්නත් පුළුවන්. අද...
රතු සහල් යනු වඩාත් ගුණදායී සහල් වර්ගයක් බව ඔබ දන්නවා.විටමින් b , යකඩ , කැල්සියම් සහ සින්ක් වැනි පෝෂ පදාර්ථ වලින් රතු සහල් පොහොසත්....
වෙනදා වගේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැරට් ලීක්ස් වගේ එළවළු පාවිච්චියට ගන්න දැන් ඇත්තටම හැකියාවක් නැති තරම්. ඒ තරම් එළවළු මිල ඉහළ ගිහින්.ඒත් රටේ ආර්ථික...
මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම අද අපි...










