"මට ඇත්තටම හිතෙනව ඔයා මෝක්ෂ ගැන ආදරෙන් ඉන්නව කියල.."
මේඝ සිතෙහි ඇති අනියත බිය ඇයට හෙළි කළේ ය.නමුත් මේවා අසන්නේ ඇයිදැයි ඈ ඇසුවහොත් විදුකගේ භාෂාවෙන්...
"කුසේ ඉන්න දුව ගැනවත් ඔයා ගැනවත් කිසිම උනන්දුවක් නැති චමල් ගැන අර පොතේ ලිව්වද?"
මගෙන් SmartLady කණ්ඩායම එහෙම ඇහුවා.ඒක හරි සාධාරණ ප්‍රශ්නයක්.සාමාන්‍යයෙන් බොහෝ අම්මලා තාත්තා...
අමිත කිසියම් අපහසුවක සිටින බව ඔනෙලාට දැනෙනවා.නමුත් එය තමන්ට විසඳුමක් දිය නොහැකි එකක් බවත් ඇයට තේරුම් ගොස් තිබුණා.සංස්තික වශයෙන් තමන් සහ මේ රට බෙහෙවින්...
මහේන්ට දැනුණේ පඹ ගාලක පැටලී ගත් හැඟීමකි.නේහා සහ මේඝ අතර සම්බන්ධයේ කෙළවරක් දකින්නට පුතුට උදව් දෙන්නට ඔහු සිතමින් සිටියේ ය.ඔහු වෙනත් යුවතියක හා ප්‍රේමයකින්...
අමාරසී වෙනුවෙන් මුලින් ම ඔහු කළ යුතු වන්නේ දික්කසාදය ලබා ගැනීම බව දිසත් දැන සිටියේ ය. ඔහු කේෂි ගේ ගෙදර හැර පියා විත් මසකුත්...
එදා චමල්ගේ ඥාතීන් ඇවිත් මාව ගෙදර එක්කගෙන ගියා.ඒ මහා පාළු මොහොත වුණත් ධෛර්යමත්ව පහු කරගන්න මට මගේ කුසේ හිටිය පුංචි ජීවියා උදව් වෙන්න ඇති...
වැස්ස දිගට ම තදින් වැස්සේ ය. මාවත් දිග බොර දිය ද මාස ගණනක් තිස්සේ එකතු වූ කුණු කසල ද ගලා යමින් තිබිණි. කාණු කැලතී...
ප්‍රේමය මහා අඳුරක කදෝකිමි එළියක්ව දැල්වෙන අන්දම මේඝට දැනෙන්නට විය.නේහා සමඟ ගිවිසුමක් මිස බැඳීමක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා වූවාද නැතිනම් නේහා...
චමල් නොනවත්වාම මත්පැන් පානය කරමින් ඉන්නකොට අපිට ඔහුගේ නිවසින් ඇමතුමක් ආවා.ඒ ඇමතුමෙන් කියැවුණේ රාත්‍රී ආහාරය ඔහුගේ ඥාති නිවසක සූදානම් කර තිබෙන බවක්.ඉතින් අපි එහෙට...
කාලෙකට පස්සේ අකේන් බබාව බලන්න එයාගෙ පුංචියි බාප්පයි ආවා. චූටි අකේන්ට තෑගි ගොඩාරියකුත් හම්බුනා.. ආව වෙලාවෙ ඉඳන් බාප්පියි පුංචියි වටේ දැවටි දැවටි කතා කිය...





