Tag: Lifestyle

බඩු මිල අහස උසට නේද ?  සල්ලි කොච්චර තිබුණත් මදි නේද ? මේ දවස්වල ශ්‍රී ලාංකාවෙ ඇති දරුණු ආර්ථික ගැටළු වලට සෘජුව මුහුණ දෙන්න නිවසේ ශෘහණිය විදිහට ඔබට සිද්ධ වෙනව. ගෘහණියන්ට විතරක් නෙමෙයි ඔබ අධ්‍යාපන ලබන එහෙමත් නැත්නම් රැකියාවක නිරත වෙන කෙනෙක් වුනත් මේ ගැටළුවට පොදුවෙ මුහුණදෙනව ඇති. ඒ නිසා ඔබට අතිරේක ආදායම්...
" ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨී පරමං ධනං " -  "නීරෝගිකම උතුම්ම ලාභය වන අතර සතුට පරම ධනය වේ " කියන්නෙ ගෞතම බුදුරජාණන් වහන්සෙගෙ දේශනා වල සඳහන් වෙන අපි කවුරුත් දන්න බොහොම ප්‍රසිද්ධ ධර්ම කාරණාවක්.  මේ කියන කාරණාව බොහෝ දුරට ඇත්ත අපි වැඩි දෙනෙක් පිළිගන්නවනෙ.  ජීවිතේ ඉලක්ක, සමත්වීම්, අසමත්වීම්, නින්දා සහ...

Picnic එකක් යමු ද?

0
මොකෝ කියන්නේ ට්‍රිප් එකක් යන්ද? ඒත් බැරිනම් පික්නික් එකක් යන්ද? අපි බලමු Perfect Picnic එකක් යන්න අපි මොනවද කරන්න ඕන කියලා. මුලින්ම කරන්න ඕන දේ තමයි පික්නික් එකක් යන්න ඕන කරන ජාති ටික ලෑස්ති කරගන්න එක. ගොඩක් වෙලාවට පික්නික් එකක් කියන්නෙ එක දවසෙ වැඩක්නෙ.ඉතින් කන බොන ජාති තමයි ගොඩක්ම අපිට අරගෙන යන්න තියෙන්නෙ. හරිම තැනක්...
“මගේ නිවන මගේ පැල්පතයි” කියල සෝමතිලක ජයමහ මහත්මයා ගායනා කරන රසවත් ගීතයක් ඔබ අහල ඇති. සුන්දර නිවසක් කියන්නෙ අපි බොහෝදෙනෙක් දකින සිහිනයක්. අපි එකිනෙකාට අපේම නිවසක් ගොඩනඟා ගන්න හිතද්දී අපිටම අන්න්‍ය වුන සිහින තියෙනව. නිදන කාමර, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය වගේම ගෙවත්ත හැඩ කරන විදිහ ගැනත් අපි සිහින දකිනව.  අපි ළඟ තියන...
මේ වසර කිහිපයකට ඉහත කතාවක්.නමුත් මනුෂ්‍යත්වය ගැන වටිනා පාඩමක් හෙළි කරන කතාවක්.ජිවිතයේ වැදගත්ම දවසක පවා වෙනත් කෙනෙකු ගැන කැප වෙන්නට තරම්  තිබු මිනිසෙකුගේ කතාවක්. ඒ විවාහ ඡායාරුප ගන්නා අවස්ථාවක වූ සිදුවීමක්.කැනේඩියානු මනාලයෙකු ඔහුගේ විවාහ චායාරුප ගන්නා මොහොතේ ඒ ඇඳුම් පැළදුම් ගැන හෝ අවස්ථාව ගැන නොහිතා දියට පනින්නේ කුඩා පිරිමි දරුවෙකු...
ප්‍රියංකා චොප්රා බොලිවුඩයට කවදත් නැතිවම බැරි නිළියක්.කාලෙන් කාලෙට විවිධ පුවත් මවන ප්‍රියංකා ඇයට වඩා වසර කිහිපයක් බාල නික් ජෝනාස් සමග විවාහ වීමත් බොහෝ අයගේ දැඩි කතාබහට ලක් වූවා.නික් සහ ප්‍රියංකා ඉතා ආදරයෙන් ජීවත්වන යුවලක් වුණත් ඔවුන් දෙදෙනා අතර ඇති වයස් පරතරය ගැන හිත රිදවා ගත්තේ සමහර රසිකයන්. ආදරය යනු ආදරය...
නිවැරදි යට ඇඳුම් තෝරා නොගැනීමෙන් කාන්තා ඔබට ඇති විය හැකි ගැටළු ගැනයි අද අපි මේ ලිපියෙන් කතා බහ කරන්නේ.මෙය ඉතා සරල කාරණයක් වශයෙන් පෙනුනද ඔබ ඔබට නොගැළපෙන යට ඇඳුම් පාවිච්චි කිරීම ඉතා දරුණු ගැටලුකාරී තත්ත්වයන් කරා ඔබව රැගෙන යාමට පවතින හැකියාව ඉතා වැඩියි. කලවා ප්‍රදේශයේ රුධිර සංසරණය අඩු වීම ඉතා තදට...
ජීවිතේ කියන්නෙ සල්ලි ම නොවන බව ඇත්ත. එහෙත් ජීවත් වෙන්න සල්ලි අත්‍යාවශ්‍යයි. මුදල් උපයන පමණින් සැපවත් ජීවිතයක් ගතකරන්නට බැහැ. උපයන මුදල් කළමනාකරණය කරගන්නට ම ඕනේ. සැබැවින් ම, ඔබේ සාර්ථකත්වය පවතින්නේ උපයන මුදල්වල ප්‍රමාණය මත නොව ඔබ එක නිවැරදි ව කළමනාකරණය කරගන්නා ආකාරය තුළයි. ආර්ථික විශේෂඥයින් ඔබට පවසන්නේ සියලු අයවැය...
වර්තමානයේ බෙහෙවින්ම කතා කරන මාතෘකාවක් තමයි E-Money කියල කියන්නෙ.මේ ගැන එක එක අය එක එක විදියට කතා කරනවා. ලෝකයම දරුණු වසංගතයකට මුහුණ පා සිටීම හේතුවෙන් මෑත වසර දෙක ඇතුළත E Money ගැන ගොඩක් අය උනන්දුවක් දක්වන්න පටන් ගත්තා . ඒ නිසා අද අපි හිතුවා E Money ගැන කතා කරන්න. මොකක්ද...
Korean
අපේ රටේ බොහෝ ගැහැනු ළමයින්ගේ Celebrity crush අතරේ ඉහළින්ම ඉන්නේ කොරියන් නළුවෝ.Kim soo Hyun ,Lee min ho,Park seo joon වගේ නලුවෝ බොහොමයක් විතරක් නෙවෙයි BTS සංගීත කණ්ඩායමටත් ලෝකයේ ඉන්න ගැහැනු ළමයින්ගේ දැඩි ආකර්ෂණය හිමි වෙනවා.කඩවසම්,ආදරණීය පෙනුමක් තියන මේ නළුවන්ට අපේ රටේ Social Media වල නිතරම වැඩෙන මඩ ප්‍රහාරයක් තමයි...