Tag: Western Food
චියා (chia seeds) ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක්. කස කසා ඇට වගේ ම වුණත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්. චියා ඇට තරමක් මිලෙන් අධිකයි. නමුත් පෝෂණ ගුණයෙන් අනූනයි. පහසුවෙන් හදාගන්නට පුළුවන් චියා පුඩිං රෙසිපි කිහිපයක් තමයි මේ...
Carb එහෙමත් නැතිනම් කාබොහයිඩ්රේට් කියන්නෙ නිරෝගී හැඩැති සිරුරක් වෙනුවෙන් සිහින දකින ඔබ ඉතාම සැළකිල්ලෙන් ආහාර වේලට එක් කරගත යුතු පෝෂණ සංඝටකයක්.
ඔබේ ආහාර වේලට හැකි තරම් අඩුවෙන් කාබෝහයිඩ්රේට් එකතු කර ගැනීමෙන් ඉතා වැදගත් ප්‍රතිඵල රාශියක් ලබාගන්න ඔබට පුළුවන්.
ශරීරයේ අනවශ්‍ය බර අඩුකිරීම, PCOS වැනි තත්වයන් පාලනය කිරීම, කුරුළෑ ඇතිවීම අවම කරමින්...
කාන්තා අපි බොහෝ දෙනෙක් නිරෝගී වගේම හැඩැති සිරුරක් ගැන සිහින දකිනවා.
ප්‍රෝටීන් කියන්නෙ මේ අරමුණු දෙකම ඉටුකරගන්න අපිට උපකාරී වෙන ඉතාම වැදගත් පෝෂණ සංඝටකයක්.
ප්‍රෝටීන් වලින් පරිපූර්ණ ආහාර ගැනීමෙන් අපේ සිරුරට ඉතා වටිනා ප්‍රතිඵල රාශියක් ලැබෙනව.
සිරුරේ බර පාලනයට හා මේද දහනයට උපකාරී වීම හා අස්ථි හා මාංශපේෂී ශක්තිමත් කිරීම ඒ අතරින්...
High tea එකකට යන්න කවුරුත් ආසයිනෙ. හැබැයි මේ දවස් වල high tea එකකට යන්න උනත් තරමක මුදලක් ඕනේ. ඉතිං නිවාඩු පාඩුවේ ඉන්න ගමන් ගෙදරදීම high tea අත්දැකීමක් ලබා ගමුද ? මේ , ඒකට ගැලපෙන කෑම රෙසිපි තුනක්
Lemon drizzle traybake
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් 70gසීනි 120gබිත්තර 2පිටි 140gබේකින් පවුඩර් තේ හැඳි 1සිහින්ව ගාගත්...
හදිසියේ අමුත්තෙක් එනවා කිව්ව වෙලාවක වගේ ම දඩිබිඩි ස්නැක් එකක් ඕන වුණ වෙලාවටත් අපි ඉක්මනින් හදාගන්න දෙයක් තමයි බටර් කේක් කියන්නේ. මේ වගේ වෙලාවක බටර් කේක් එකක් නිකන් ම දෙනවට වඩා පොඩ්ඩක් හැඩ - රස වැඩි කරලා දෙන්න පුළුවන් නම් කොච්චර හොඳ ද?
අපි අද කතා කරන්නේ වැඩි වැඩ නැතුව...
ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා.
බටර් හදන්නේ කිරි වලින් ද?
ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ?...
කවුරුත් කන්න කැමති කෑමක් තමයි රටකජු කියන්නේ. ඉතින් රටකජු 100g භාවිතා කරලා පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසකැවිලි මොනවද කියලා බලමුද ?
Peanut caramel slice
අවශ්‍ය ද්‍රව්‍ය
පොතු ඉවත්කරගත් රටකජු 100gඕට්ස් පිටි 80gpeanut butter තේ හැඳි 2මේපල් සිරප් හෝ මී පැණි තේ හැඳි 4සීනි මේස හැදි 2බටර් 25 gලුණු ස්වල්පයක්
හදන්නෙ මෙහෙමයි
අවන් එක 160° C ට preheat...
ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම පිළිබඳව සැලකිලිමත් වන ඔබට අඩු කාබෝහයිඩ්රේට ප්‍රමාණයක් සහ අධි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත උදෑසන ආහාර වට්ටෝරු ගැනයි අපි කියන්නට සූදානම් වන්නේ. ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම මඟින් උදෑසන ආහාරයෙන් පසු බොහෝ වේලාවක් යනතුරු කුසගින්න ඇති නොවීම , කුඩා ආහාර ප්‍රමාණයකින් තෘප්තිමත් භාවයක් ඇති වීම...
චියා (chia seeds) ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක්. කස කසා ඇට වගේ ම වුණත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්. චියා ඇට තරමක් මිලෙන් අධිකයි. නමුත් පෝෂණ ගුණයෙන් අනූනයි. පහසුවෙන් හදාගන්නට පුළුවන් චියා පුඩිං රෙසිපි කිහිපයක් තමයි මේ...
සැන්ඩ්විචස් කියන්නෙ ඕනෑ ම ආහාර වේලකට පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක්. හැබැයි පහසු තරමට ම සෞඛ්යාරක්ෂිත ද කියන එකත් අපි බලන්න ම ඕනෙ. ඉතින් අද අපි මේ අරන් එන්නේ පහසුවෙන් හදාගන්න පුළුවන් healthy sandwich recipes කීපයක්. මේ හැම රෙසිපි එකකට ම ගන්න පාන් වර්ගය දුඹුරු පාන් හෝ ධාන්‍ය සහිත පාන්නම්...