Tag: Life Stories
එක්තරා රටක ඉතා ලස්සන කාන්තාවක් හිටියා.ඈ විලාසිතා ශිල්පිනියක් සහ නිළියක් වූ අයෙක්. ඇය කෙරෙහි ආසක්ත වූ සිටුවරයෙක් සිටියා. නමුත් අවාසනාවන්ත කාරණාව වූයේ ඔහු ඇය දකිනවිටත් ඇය විවාහකයෙක්. නමුත් ඇයව කෙසේ හෝ විවාහ කරගන්නට ඔහුට උවමනා වුණා.ඔහු කාලයක් යන්නට ඉඩහැර විවාහ යෝජනාවක් කළා.
"මම මට කැමතිනම් මම මගේ බිරිඳත් දරුවනුත් අතහැර...
Lifestyle
තමන් සහ දරු දෙදෙනාගේ යුක්තිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ මවකගේ සත්‍ය කතාව
නිබන්ධිකා වන්නිනායක - 0
කැතරින් කැසෙනොෆ් දෙදරු මවක්. ඇය සිය සැමියා වන ඇලන් කැසෙනොෆ් සමඟ වසර හතරකට වැඩි කාලයක් දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධ භාරකාර සටනක නිරත වුණා. ඇය නිර්භීතව ඒ සඳහා සටන් වැදුණේ පරාජය කිසිම අයුරකින් භාර නොගන්නා බව සිතමින්.
නිව් යෝර්ක් උසාවියෙන් ඇයට ලැබුණු නින්දා සහගත සැලකීම ගැන කලකිරුණු කැතරින් ඇගේ හද කම්පා කරවන...
ප්‍රේමය මරණයෙන් එපිට ද කෙළවර වන්නේ නැහැ.ඒ කතාවට සාක්ෂි සපයන ඕනෑතරම් කතා ලෝකයේ සෑම තැනකින්ම අසන්නට ලැබෙනවා.මරණය අප සොයා ඕනෑම මොහොතක පැමිණිය හැකි අතර ඔබේ ආදරණීයන්ට ඔබේ ආදරය කියන්නට කිසිම මොහොතක ප්‍රමාද වන්නට එපා.
එක්තරා ස්වාමිපුරුෂයෙක් තම බිරිඳට කොතරම් ආදරය කරනවාද යන්න සංවේදී හඬ සටහනකින් (voice clip) පැවසුවා. ඇය ඔහුගේ...
බැංකුවක් කඩපු කාන්තාවක්!
එහෙම ඇහෙද්දී ඔබට ඇතිවන හැඟීම මොන වගේ එකක්ද? කාන්තාවකට ඒ තරමට දරුණු වැඩක් කරන්න පුළුවන්ද කියන පිළිකුල සහ තරහ ඔබට ඇති වෙන්නට පුළුවන්.
ඒත් සැලී හෆීස්ගේ කතාව සම්පූර්ණයෙන් ඇහුවම එහෙම හිතන්න ඔබට බෑ. ඇයට එහෙම කරන්න හේතු වූ කතාවක් තිබුණා.
සැලී ලෙබනනයේ ජීවත් වන්නියක්.ලෙබනනය ස්වභාවික සෞන්දර්යෙන් අනූන වූ රටක්....
බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් තමා සහ අයිශ්වර්යා ද ඔහුගේ දෙමාපියන්ද චිත්‍රපට ව්‍යාපාරයේ කොටසක් වුණත් එය දියණිය වූ ආරාධ්‍යාට හිරිහැරයක් නොකළ ආකාරය ගැන කතා කර තිබෙනවා. ඓශ්වර්යා රායි බච්චන් ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා බච්චන්ට ජනප්‍රිය වීම ලොකු දෙයක් යැයි සිතන්නට නොදී එය අලංකාර ලෙස හසුරුවා ගැනීම ගැන අභිෂේක් අයිශ්වර්යාට ප්‍රශංසා කළා....
Career
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නොපසුබට ව සටන් කළ ලංකාවේ ප්‍රථම කාන්තා දේශපාලනඥවරිය
දිනිති චතුභාෂිණි - 0
අද අපි ශ්‍රී ලංකාවේ සිටින බොහෝ දක්ෂ හා දස්කම් ඇති කාන්තාවන් අප සමරන විට ඔවුන්ට පාර කැපූ කාන්තාවන් ගැන සිහිපත් කිරීම වැදගත්ය. ශතවර්ෂයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය තුළ සිය ප්‍රථම කාන්තා දේශපාලනඥවරිය සිය ගමන ආරම්භ කලේය. ඇය ඇඩ්ලින් මොලමුරේ නම් විය.
1909 දෙසැම්බර් 16 වැනිදා කොළඹදී උපත ලද ඇඩ්ලින් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායක...
මිෂෙල් Single mom කෙනෙක්. ඇය ඇගේ පුතා සමඟ ඉන්න ගැහැනු ළමයෙක්. පුතා අම්මාට පවරා මිෂෙල් රැකියාවක ඉන්ටර්විව් එකකට යනවා. ඒ ඉන්ටර්විව් එකෙන් සමත් වෙන්න ඇයට හැකි වෙන්නේ නෑ. ඒ ඇය පාසල් අධ්‍යාපනය ලබා නැති නිසා.වේදනාවෙන් නිවසට එන ඇය බය බිරාන්ත වන්නේ ඇගේ පුතු මත්පැන් බෝතලයක් සමඟ සෙල්ලම් කරන ආකාරය...
සුන්දර කාශ්මීර නිම්නයේ උපත ලද බේබි හැල්ඩර් වයස අවුරුදු හතරේදී ඇගේ මව විසින් අතහැර දමා තිබුණා. ඇය හැදී වැඩුණේ ඇගේ හිංසාකාරී පියාගේ සහ ඇගේ කුඩම්මාගේ යටතේ,ඔවුන් ඇයට 6 පන්තියේදී පාසලෙන් ඉවත් වීමට බල කරනු ලැබුවා.
“මට මතකයි දවසක් අමුත්තන්ගෙන් නිවස පිරී ගියා. යාළුවො එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට මාව එතැනින්...
හැරී කුමරු නිරන්තරයෙන් පුවත් මවන්නෙක්. බ්‍රිතාන්‍ය රජ පවුලේ පෙරළිකාරයා වන ඔහු පසුගිය දිනක නිකුත් කළ ග්රන්ථයක් නිසා කතාබහට ලක්වීම වැඩි වුණු බව අප හැම කෙනෙක්ම දන්නවා.
මේ කතාව ඔහු සම්බන්ධ තරමක් දරුණු මට්ටමේ ඕපාදූපයක්. ඔහුගේ පියා චාල්ස් රජු නොව ජේම්ස් හෙවිට් යැයි කතාවක් පැතිර යමින් තිබෙනවා.
ජේම්ස් හෙවිට් හැරීගේ මව ඩයනා...
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය පවතින්නේ ඉහළ තැනක. අසීරු සැත්කම් පවා බොහෝ ආරක්ෂිතව සහ ඉතා ඉහළ මට්ටමකින් සිදු කරන්නට අපේ වෛද්‍ය කණ්ඩායම් සමත් වෙනවා.
එවැනි ඉහළ ගණයේ සැත්කමක් පසුගිය දිනයක වාර්තා වුණා.
විශාල වකුගඩු ගලක් ඉවත් කිරීම මඟින් ගිනස් පොතට එක් වන්නට අපේ වෛද්‍යවරුන්ට හැකි වුණා.
මෙතෙක් වාර්තා වූ විශාලතම වකුගඩු ගල ශල්‍යකර්මයක්...