Tag: Western Food
උදෑසන ම ප්‍රෝටීන් සමඟ දවස ආරම්භ කිරීමෙන් ඔබට වැඩි ශක්තියක් ලබා දෙන අතර වඩාත් උද්යෝගීමත්ව සිටීමට හැකි බව ඔබ දන්නවාද? ඔබ ඔබේ දවස ආරම්භ කිරීම සඳහා සරල, සෞඛ්‍ය සම්පන්න මෙන් ම ඉහළ ප්‍රෝටීන් සහිත උදෑසන ආහාරයක් සොයන්නේ නම්, මේ ඕවර්නයිට් ඕට්ස් රෙසිපි එක ඔබේ පළමු තේරීම වේවි. මෙම ඕවර්නයිට්...
මේ කාලයේ කෑම බීම හදන්න වෙන්නේ ගෑස් සහ විදුලිය අවමව භාවිතා කරලා. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන කෑම වර්ග තමයි දැන් අපි සෑදිය යුතු වන්නේත්.කඩ කෑම කොහොමත් මිල අධික නිසා අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයකින් සකසන කෙටි කෑම සහ අතුරුපස ගෙදරදීම සකසා ගන්න පුලුවන් නම් අපූරුයි නේද?
අද අපි කියන්නේ Microwave...
රාත්‍රී ආහාරයට වෙනස් රසවලින් යුතුව කෑම හදන්න ගෘහණියන් දක්වන්නේ වැඩි කැමැත්තක්.අපි ඒ නිසා රෑ කෑමට ගැළපෙන පහසු රෙසිපි කිහිපයක් ඔබට ගේන්න හිතුවා
Mushroom Pasta
අවශ්‍ය ද්‍රව්‍ය
ඔලිව් තෙල් තේ හැඳි 3කපා ගත් බිම්මල් ග්‍රෑම් 50පැස්ටාගෝවා මල් ග්‍රෑම් 50ලුණුගම්මිරිස්බටර් ග්‍රෑම් 25කිරි මිලි ලීටර් 250සිහින්ව ලියා ගත් ළූණු ගෙඩියක්ඔරිගනෝ තේ හැන්දක්පිටි ස්වල්පයක්වයිට් සෝස්
සාදාගන්නා ආකාරය
මුලින්ම...
උදෑසන ආහාරයට හොඳ පෝෂණයක් සහිත රසවත් ආහාර ලබා ගැනීම ඔබේ දවසම ප්‍රබෝධමත් කරන්නට සමත් වෙනවා.ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් හදා ගන්න පුලුවන් උදෑසන ආහාර කිහිපයක් අපි අදත් අරගෙන ආවේ ඒ නිසා.ගෙදර හැමෝම රසින් රස ගන්වන්න පුලුවන් රසවත් බ්‍රෙක්ෆස්ට් කිහිපයක් තමයි මේ.
Cloud egg
අවශ්‍ය දේවල්:
බිත්තර 2ලුණු ස්වල්පයක්ගම්මිරිස් කුඩුපර්මසන් චිස් මේස හැදි 2කොත්තමල්ලි කොළ...
අද ආදරවන්තයන්ගේ දිනය.ඔයාලට ආදරවන්තයන්ගේ දවස සමරන්න විවිධ සැලසුම් ඇති.එහෙම කිසිම සැලසුමක් නැති වුණත් දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් සැමියාට හෝ ආදරවන්තයාට ආදරේ පිරුණු Romantic Dinner එකක් දෙන්න.අද රෑ වෙනස් විදියේ ආදරේ පිරුණු ඩිනර් එකක් සුදානම් කරන්නයි අපි මේ උදව් කරන්නේ.
Heart-Shaped Pizza
හදවත් හැඩයට පීසා හදන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ.මේ...
උදෑසනට ලේසියෙන්ම පාන් වලින් හදාගන්න පුළුවන් Easy Breakfast Recipes කීපයක් තමයි අද අපි ඔබට ගෙනාවේ.
Grilled butter and banana fingers
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
පාන් පෙතිබටර්කෙසෙල්සීනිචොකලට් සෝස්
හදන්නේ මෙහෙමයි
මුලින්ම පාන් පෙති වල හොඳින් බටර් තවරා ගන්න දැන් බටර් තවරගත්ත පාන් පෙති මැදට දිග අතට පෙති කපාගත් කෙසෙල් ගෙඩි අතුරා එයට උඩින් සීනි ටිකක් ඉසින්න එයට...
අලුත් අවුරුද්ද සති අන්තයේ යෙදෙන නිසා ගෙදර අයට රසම රස ආහාර වේලක් හදලා සතුටු කරන්න ඔබට පුලුවන්.ඒ අයගේ සතුට එක්ක අලුත් අවුරුද්ද පටන් ගැනීම ඇත්තටම සුන්දර දෙයක් වෙයි නේද? අපි බලමු බොහොම ඉක්මනින් පිස ගන්න පූලුවන් බතක් දිවා ආහාරයට සකසා ගන්නා ආකාරය.
මෙයට අවශ්‍ය ද්‍රව්‍ය සකසා ගැනීමට මිනිත්තු 15 ක්ද...
අලුත් අවුරුද්දේ ගෙදරට එන අයට සංග්‍රහ කරන්න වගේම ඔෆිස් එකේ අලුත් අවුරුදු මේසයට අරන් යන්න සරල පහසු රෙසිපි හොයන ඔයාලට තමයි මේ රෙසිපි අරගෙන ආවේ.ඉක්මනින් පහසුවෙන් හදලා බලන්න.
Tuna patties
මේ සඳහා ටූනා මාළුම අත්‍යවශ්‍ය නැහැ.සැමන් හෝ මාළු ගන්න පුලුවන්.සාමාන්‍ය පැටිස් එකට වඩා වෙනස් රසයක් සහ වෙනස් හැඩයක් තමයි මේ පැටිස්...
නත්තල් කෑම මේසය රහ වැටෙන්න වගේම නත්තලේ වර්ණය එක් වෙන්නත් කොක්ටේල් ලොකු මෙහෙයක් ඉටු කරනවා.රසම රස කොක්ටේල් වර්ග කිහිපයක් පහසුවෙන් හදා ගන්න රෙසිපීස් තමයි මේ.
Pomegranate Cosmo
අවශ්‍ය දේවල්
වොඩ්කා කෝප්ප 1දෙළුම් සහ බෙරි වර්ගයක යුෂ කෝප්ප 1දොඩම් යුෂ කෝප්ප බාගයයිනැවුම් දෙහි යුෂ තේ හැඳි තුනයිLime twists
සාදා ගන්නා ආකාරය
වොඩ්කා,දෙළුම් යුෂ,දොඩම් යුෂ හා...
නත්තල් සමය කියන්නේ විවිධ කෑම වර්ග වලින් කෑම මේසේ පිරෙන කාලයක් .ඉතින් අද smartlady අපි ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්නට පුළුවන් වෙනස්ම නත්තල් කෑම රෙසිපි කීපයක් ගැනයි
ක්‍රිස්මස් පුඩින්
අවශ්‍ය වෙන්නෙ මේ දේවල්
රේසින් ග්‍රෑම් 100සුල්තානා ග්‍රෑම් 100පාන්පිටි ග්‍රෑම් 100කරන්ට්ස් ග්‍රෑම් 100චෙරි ග්‍රෑම් 80ආමන්ඩ් ඇට ග්‍රෑම් 10කජු ග්‍රෑම් 50ග්‍රේට්කරගත් දොඩම්...